මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දීප ව්‍යාප්ත සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ගාල්ල දිස්ත්‍රික්කයේ හෙළ සංස්කෘතික නගරයක් වූ අම්බලන්ගොඩ නගරය සංවර්ධනය කර අවසන් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ජාතික වන වැස්ම 30% කින් ඉහළ දැමීමේ සංකල්පය යතාර්ථයක් කිරීමේ අරමුණ පෙරදැරිව, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මෙහෙයවීමෙන් අම්පාර මහඔය,නිල්ගල වන රක්ෂිතයේ ඔසු පැළ 2700 ක් සිටුවීමේ විශේෂ වැඩසටහන බ්‍රහස්පතින්දා පෙරවරුවේ රඹකැන් ඔය ජලාශ ඉස්මත්තේ දී පැවැත්විණි.

    ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේ දි සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ට ප්‍රමුඛතාව ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලයි.

    ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදුන් බවත් එයට කිසිදු කොන්දේසියක් නොමැති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාහපක්ෂ මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya