අනුරාධපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා ආරක්ෂණ කමිටුව පසුගිය දා පැවැත්විණ. මෙම ක්ෂේත්‍රව තුල මතුවන ගැටළු ආදිය සොයා බලා ඒ සදහා අවශ්‍ය විසදුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙහිදී සිදුවේ. මෙ රැස්වීම පැවැත්වුනේ , අතිරේක දිස්ත්‍රික් ලේකම් විජය වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයෙන් අපේක්ෂීත මෙගාවොට් 35ක ධාරිතාවය හැකි ඉක්මනින් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අධ්‍යාපනයේ නව අභියෝග ජයගැනීම සඳහා, නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
සිසු දරුවන්ට උසස් අධ්‍යාපන මං පෙත් විවරකරන "ෆියුචර් මයින්ඩ්ස් 2022" ප්‍රදර්ශන මාලාව හෙට ඇරඹේ