මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙයි.

    අලීන් ගම්වැදීම වැළැක්වීමත් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයත් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සුලභ කිරීමත් මූලික කරගනිමින් අලිවැට අද්දර ඔසු පැල නමින් ඔසු වගා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසුවේය.

     මේ වසරේ දෙවන කාර්තුවේදී ලබාදීමට මුදල් ඇමතිවරයා එකඟ වූ බව සංචාරක ඇමති කියයි‍

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya