අත්අඩංගුවට ගෙන තිබෙන හෝ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන කිසිම ජීවිතයකට හානියක් කිරීමට රජය ඉඩ තබා නැතැයි, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 47 වන උපාධි ප්‍රදානෝත්සවය පෙබරවාරි 26,27, සහ 28 දිනවල කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
මේ මොහොතේ දකුණු ආසියාවේ අඩුම තෙල් මිල ඇත්තේ ශ්‍රී ලංකාවේ බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද(23) පාරලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
උණ ලී , පන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලබා දෙන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.