මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රංශ ආධාර මත අප රටට ලැබී තිබූ කිරි සැකසුම් කර්මාන්ත ශාලා 06 න් එකක් උතුරට ලබා දීමට සැලසුම් කර තිබුණද, විවිධ පුද්ගලයින්ගේ මැදිහත්වීම මත එය වැළක්වී ගියද, ඉදිරියේදී අප රටට ලැබීමට නියමිත ප්‍රථම කර්මාන්ත ශාලාව උතුරට ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසුවේය.

    ජනමාධ්‍යයේ භෞතික ප්‍රසාරණයට අනුපාතිකව අද වනවිට එහි ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීමේ ව්‍යායාමයක් අවශ්‍ය යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේ ය.

    රාජගිරිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පහසුකම් සහිත නව පුහුණු ආයතනයක් ලෙස නවීකරණය කිරීමට පියවර ගැනේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු මාසයේ දී ( මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ) වාහන ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් (500,00) ධාවනය කිරීමෙන් රුපියල් කෝටි 10කට අධික (ලක්ෂ 1000කට අධික) ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya