මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව “නැරඹිය යුතුම ගමනාන්තයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩපිලිවෙලෙහි සුවිශේෂී සංධීස්ථානයක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සිනමන් හොටෙල් සමූහය එක්ව ඉදිරිපත් කරන (එක් දූපතක් නිධාන දහසක්) One Island A thousand treasures වැඩසටහනෙහි සමාරම්භක උළෙල කොළඹ 03 පිහිටි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී  ( පෙබරවාරි 22) පැවැත් විය.

    දිවයින පුරා  විදුලිය විසන්ධි  කෙරෙන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

    බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ප්‍රතිකාර ඒකකය සදහා රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් ඇදන් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් ප්‍රධානය කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදුකෙරිණි.

    අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya