වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගෙන් ලැබෙන ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනූව ඕනෑම ගොවියෙකුට ඕනෑම වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට පහසුකම් සළසා ඇති බවද වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
කොවිඩ් වසංගතයත් සමග මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ආණ්ඩුව ගත යුතු ගත හැකි සෑම පියවරක් ම ගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම නාවික විධානයේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි.
පාර්ලිමේන්තු සාර සංහිතා විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුම සඳහා ලිපි කැඳවීම දැන් ආරම්භ කොට තිබේ.