සමස්ත දුම්රිය මාර්ග පද්ධතිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා සම්බන්ධ කිරිමටත් සැලසුම්
පසුගිය සෙනසුරාදා (12) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,677ක්...
කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් සහ උත්තරානන්ද මාවත්වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම්වල ප්‍රථම කොටසේ වැඩ කටයුතු සැලසුම් කළ දිනට අවසන් බවත් ද්විත්ව ගුවන් පාලම් වල ඉහළ කොටසේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් ව්‍යුහ ප්‍රවාහනය කිරීම ඊයේ (13) සිට ආරම්භ කරන බවද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කීපයක් විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.