මැයි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (10) පස්වරුවේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් (11) දින පාර්ලිමේන්තුවේ පිහිටි අගමැති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

     දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලුලූ සමූහය සමඟ එක්ව ‘ශ්‍රී ලාංකික රස’ (Taste of Sri Lanka) නමින් ශ්‍රී ලාංකික නිෂ්පාදන හා ආහාර වෙළඳපොළක් පවත්වයි

    කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya