පවත්නා අභියෝග හමුවේ තේ කර්මාන්තයේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සිය අමාත්‍යංශය සූදානම්ව සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, ඊයේ (10) වැවිලි අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව අමතමින් පැවසීය.
වෙල්ඩින් ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා වෙනුවෙන් VTA සහ Tantri Trailers සමාගම අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ.
සමාජ වෙනස්වීම්වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන්, අධ්‍යාපනයෙන් බිහිකිරීම රජයේ බලාපොරොත්තුවයි ... ජනපති කියයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය ගැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.