මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණ.

    අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක‌ යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජමය සංවර්ධනය මූලික කර ගනිමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්ත ඔසු ගොවි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම උපදෙස් ලබාදී ඇති බවද, දින 07න් පසු අදාල පුද්ගලයාට රැකියාවට යාමට හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya