මෙම බියකරු වසංගත සමයේ වසංගතය පරාජය කර මිලියන සංඛ්‍යාත දූ පුතුන්ගේ විභාග පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමට හැකිවීම ශ්‍රී ලාංකික ජාතිය ලබාගත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.
අනාගතවාදීව රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරගැනීමට අනිවාර්යයෙන්ම තුන්වන මාත්‍රාව ලබාගත යුතු බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේය.
මහවැලි නකල්ස් කාබනික කෘෂිකර්ම කලාපය සදහා කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් ඉදිකිරීම සදහා ඊයේ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ ....