බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක්
අද (08) සිට සිකුරාදා (2022.02.11) දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ඊයේ( 07) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කැළණිය, පොල්හේන සීවලී කැළණි තිලක ක්‍රීඩාපිටිය අසල ස්ථාපිත ඔසු කැඳසැල විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කැළණිය සංවර්ධන කමිටු සභාපති, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) සිදුකෙරුණි.