පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පෙබරවාරි 7 දින පැවැත්වෙන 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින 345,242 ක් වු, දැයේ දුවා දරුවන්ට ධෛර්ය ශක්තිය සමග සුභ පතන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
දෙස් - විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කෙරෙන හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු අධ්‍යාපන ආයතනයේ (Institute Of Nursing & Health Care Studies – (INHCS) පාලක මණ්ඩලය හා උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම ගරු රාජ්‍ය අමාත්‍ය , විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක් කරන්නේ අපේ රටේ ඉදිරි ගමනේ එම පුරෝගාමී බලඇණිය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පෙබරවාරි මස 07 (අද ) ආරම්භ වෙයි.