ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල සමුළුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් නාවලපිටිය පොදුජන පෙරමුණ රැස්වීම ශාලා පරිශ්‍රයේදී (05) දින පැවැත්විණි.
උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන අද(07) පස්වරුවේ රැස්වීමට නියමිතය.
සංචාරකයන්ගේ කොවිඩ් රක්ෂණ ආවරණය ඇමරිකානු ඩොලර් 7,500 දක්වා ඉහළ දමයි.
පෙබරවාරි මාසයේ මුල් දින 04 තුළ සංචාරකයෝ 11,535 ක් ශ්‍රී ලංකාවට එති.