මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හදිසි අවශ්‍යතා සඳහා විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවුවහොත් එය සිදු කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවය හිමිවූ බවත්, එසේ වුවද පෞද්ගලික විදුලි බලාගාරවලින් ඉදිරිපත් කළ කොන්දේසියක් වූ වසර 03කට අඛණ්ඩව ඔවුන්ගෙන් විදුලිය ලබා ගැනීමට එකඟ විය යුතුය යන්නට රජය එකඟ නොවන බවත්, ඒ වෙනුවට අවශ්‍ය කාලසීමාවලදී පමණක් විදුලිය ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බවත්, කැබිනට් මාධ්‍ය සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    මේ වසරේ පළමු මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍ය ආචාර්ය සෞද් හමූද් අහමඩ් අල් හබ්සි මහතා හමු විය.

    ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 07 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 02 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya