මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වන කාර්යාලයේ කටයුතු සක්‍රීයව සිදු කරන බවත්, එහි නෛතික තත්ත්වය තවදුරටත් සක්‍රීය කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යවරයා යම් යම් නීති සම්පාදනය කිරීමට ද කටයුතු කර ඇති බවත්,කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    මේ වන විට කොවිඩ් ආසාධිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා ලිපියක් මගින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya