රිය අනතුරකින් පාදයක් අහිමි වූ සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යාවගේ සුරතින් කෘතිම පාදයක්
ඉටුකම කොවිඩ් අරමුදල නංවන්න බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි
වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් සඳහා අවස්ථා 04කදී ඡන්ද හිමි නාම ලේඛණයට සිය නම් ඇතුළත් කිරීමට මෙම වසරේ සිට අවස්ථාව හිමිවන බවත්, ඒ අනුව මෙම වසරේ පෙබරවාරි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන
අයගේ ලියාපදිංචිය සිදුවන බවත්, මීට අමතරව පෙබරවාරි 01 දා සිට මැයි 31 දක්වා මාස 04ක කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ තරුණියන්ට සිය ඡන්දය ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කිරීමට හැකියාව ඇති
බවත්,මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.