මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

    ආරක්‍ෂක ලේකම් සහ නැ‍ගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා (ජනවාරි 23) අනුරාධපුරයේ පූජනීය සිද්ධස්ථාන කිහිපයක සංචාරයන් අතරතුර මිහින්තලාවේ මිහිඳු මහා සෑය වෙත පැමිණියේය. 

    සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා (Admiral, M Shaheen Iqbal) නිල සංචාරය අවසන් කරමින් (2022 ජනවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී.

    "උපායමාර්ගික සැලැස්මක් සකසා ඒ අනුව කටයුතු කරමින් නව විදේශ වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත් කර ගැනීමට එක් කණ්ඩායමක් ලෙස කැපවෙමු !" - ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට කර්මාන්ත ඇමතිගෙන් ඇරයුමක්!

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya