මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලබයි.

     සැලසුම් සහගතව සහ දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ.-  බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති.

    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරී මේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ඉදිකරන ලද නාගොඩ, යක්කලමුල්ල සහ නෙළුව නව ප්‍රාදේශීයලේකම් කාර්යාල ගොඩනැගිලි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල්රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (21 ) විවෘත කෙරිණි.

    ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක් ( 22) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya