දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විදේශ අමාත්‍යවරයා කොරියානු කතානායකවරයා සමඟ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා, සාහිත්‍ය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, නාට්‍ය කලාව, නර්ථනය, චිත්‍ර හා මූර්ති, සිනමා, ඡායාරූප හා ජනශ්‍රැති, යන විවිධ විෂයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්‍රන්ථ නිර්මාණයන්හි නිරතව සිටින නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණුකොට ගෙන ජාතික අත්පිටපත් තරඟයක් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සංචාරක කර්මාන්තය හා ක්‍රිඩාව අතර සම්බන්ධයක් ඇති කරමින් රටේ ආර්ථිකයට ක්‍රීඩාවෙන් දායකත්වයක් ලබා දීය හැකි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.