මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ජල බිල්පත්  හිඟ මුදල් හැකි ඉක්මණින් ගෙවා නිම කරන ලෙස ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ) පියල් පත්මනාත මහතා අද (24) රජයේ නිල වෙබ් අඩවිය විසින් කරන ලද විමසුමේ දී කියා සිටියේය.

    මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම බෝගයක්ම මෙරට නිෂ්පාදනය කර ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මිරිස් වගා කරන ගොවි පවුල් 300කට රුපියල් මිලියන 90ක් වටිනා කෘෂි උපකරණ බෙදාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ඊයේ (23) සිදු විය.

    බස්නාහිර පළාතේ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීම හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුමක් ජනවාරි 23 දින (ඊයේ) ක්‍රියාත්මක කෙරිනි.

     

    කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීම සදහා විෂයභාර අමාත්‍යවරිය ලෙස සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුවේදී විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුවිය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya