ජාති ආගම් උස් පහත් භේදය අනුව නීතිය ක්‍රියාත්මක වීමේදී යම් අසමානතා සිදුවන බව උදාහරණ සහිතව පෙන්වා දෙන මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ එසේ නොමැතිව සියලු දෙනාටම සමානව සලකන නීතියක් සකස් විය යුතු බව අවධාරණය කළහ.
වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සදහා සහාය වීමට රජය අපේක්ෂා කරයි.
වත්මන් ලෝකයේ බහුතරයක් මුහුණපා සිටින ගෝලීය වසංගතය කොරෝනාවයි.