දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 සෙනසුරාදා ( අද ) පෙ.ව 9.30 ආරම්භ වෙයි.
Ø කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ඵලදායීතාව සෙයා බලන්න ...
Ø කුඹුරු පුරන් වීමට හේතු සොයා අස්වැද්දීමට පියවර ...
Ø කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ට තාක්ෂණික දැනුම ...
Ø ගොවිජන බැංකු ප්‍රචලිත කිරීම කෙරෙහි අවධානය ...ජනපතිගෙන් උපදෙස්.