ශ්‍රී ලංකා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 364 දෙනෙක් විසිර යති
ජනවාරි මස මුල් දින හයේ දී සංචාරකයින් දහසයදහසක් මෙරටට ඇවිත්.......
විදේශ වෙළඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්තය සඳහා මහවැලි කලාප සූදානම් කළ යුතු බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කරයි.
අදියර කීපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල් අද සිට සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වී පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.