දේශීය සිනමාව-අද සහ හෙට සහෘද සංවාදය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී
මහජන චීන ජනරජයේ මන්ත්‍රණ සභික සහ විදේශ කටයුතු අමාත්‍ය වොංග් යි මැතිතුමා සමඟ 2022 ජනවාරි 9 වැනි දින අරලියගහ මන්දිරයේ දී පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා උණුසුම් සහ විශිෂ්ඨ සබඳතාව මෙන්ම බහුවිධ හවුල්කාරිත්වයේ ස්වභාවය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිය ආරම්භක දේශනය මගින් අවධාරණය කළේ ය.
බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී