ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කය තුළ භූමියේ නීත්‍යානුකූල උරුමය අහිමිවූ පවුල් දහස් ගණනක් වෙතසිය අයිතීන් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    දැනුවත්භාවයෙන් හදිසි අනතුරු අඩු කරන්න පිළිවන්

    සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විනි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya