ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු වන මහජන සේවාව මහජනතාවට සමීප කරවමින් යුක්තියට ප්‍රවේශයක් (ACCESS TO JUSTICE ) නමින් විශේෂ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව පැවැත්වීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කරයි.

    X Press Pearl නෞකා අනතුර හේතුවෙන් මුහුදට එක් වූ බහාලුම් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ ඓතිහාසික සිරි මංගල උපෝසථාගාරය ප්‍රතිනිර්මාණය සඳහා රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මහා සංඝරත්නයේ ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යමහෝත්සවය 2022 ජනවාරි මස 02 දා පස්වරු 04.00ට කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී සිදුකෙරේ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya