ජර්මන් රජයේ ආධාර යටතේ ගාල්ල, කරාපිටිය ඉදි කෙරෙන සය මහල් නව මාතෘ රෝහලේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
“රට දියුණු කිරීම සියලුදෙනාගේම වගකීමක්.” කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරී භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය කහත්තේවෙල නාහිමියෝ සඳහන් කරති.
සම්බන්ධිකරණයට දිස්ත්‍රික් කමිටු...
පසුගිය දින 26 තුළ සංචාරකයෝ 69,941 ක් දිවයිනට පැමිණෙති.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රමවත්ව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ක්‍රියාත්මක වියයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.