සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට ශ්‍රී ලංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 28 ) ප.ව. 7.00 ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.
නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.