ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලිය දෙසැම්බර් මස 18 වන දින ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රීතව පැවැත්වු අතර, එහි සමස්ථ ශූරතාවය නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.

    ජල පාරිභෝගිකයන්ගේ සේවා කටයුතු වඩාත් පහසු කිරීම උදෙසා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් මත විවිධ වූ වැඩසටහන් රැසක් හඳුන්වාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු සැලසුම් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya