සුබ නත්තලක් වේවා..!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ කරුණු පිළිබදව අධ්‍යයනය යොමු කරමින් ඉතාම සාධනීය ලෙස අඩියක් ඉදිරියට තබා ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
කොවිඩ්-19 ආසාදිතයින් 573ක්
කොවිඩ්-19 ආසාදිත මරණ 20ක්