පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා කෙරේ

    විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීමත්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කරන රටවිරු සුබ සේවා සහ දැනුවත් කිරීමේ වැඩසටහන ඌව පළාත කේන්ද්‍රකරගනිමින් මැයි 26 (අද ) බදුල්ලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

     ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 23 දින අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 58 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (25 දින) බත්තරමුල්ලෙහි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya