පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චීනය හා ශ්‍රි ලංකාව අතර ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ නවතා දමා තිබෙන සතියට සිව් වතාවක් ක්‍රියාත්මක වු සෘජු ගුවන් ගමන් සේවය එළබෙන ජුලි ,අගෝස්තු මාස වලදී නැවත ආරම්භ කිරීමට චීන සදන් ගුවන් සමාගම සමග එකඟතාවයකට පත් වු බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

    මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේය.

    ඉන්දියානු රජයේ ආධාර සහ සහයෝගය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (19) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් අතර පැවැත්විණි.

    දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වැව් පහක් (05 ) ගොවි සංවිධාන වෙත භාරදීම, කෘෂිකර්ම රාජ්‍ය (පශු සම්පත් සංවර්ධන) අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) සිදුකෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya