පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගොස් ඇතැයි ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර ඉපැරණි චිත්‍ර සංරක්ෂණය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya