පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    භාණ්ඩාගාර බිල්පත්වල සීමාව වැඩිකිරීමේ අවශ්‍යතාවය, ඊයේ පැවති පක්ෂ නායක රැස් වීමේදි පැහැදිළි කළ බවත්, එම නිසා කිසිදු අනීතික තත්වයක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාතය ශෙහාන් සේමසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    මෙරට සාගර තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි.
     මීපා ආයතනය දැනුවත් නොකර නිව් ඩයමන්ඩ් නැව නිදහස්කිරීම ගැන බරපතල සැකයක් මතුවෙනවා...
     ඒ සම්බන්ධව එවකට මේ අමාත්‍යංය ගැසට් කර තිබූ ඇමතිවරයා වගකිය යුතුයි...
     අරගලය කාලකණ්නි වැඩක්- ඇමති ප්‍රසන්න රණතුංග

    මැයි මස ‍අවසන් වීමට පෙර පොහොර සඳහා වව්චර්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන් පිරිසකට, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් ගැටළුවක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර විසඳුමක් දෙනවා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya