පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    මෙරට මුහුදු සීමාවේදී ගනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට (9) බාරදෙනු ලැබීය.

     11 වැනිදාට විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වෙනත් දිනයකදී.
     නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 12 වැනිදා ප.ව 7.30 දක්වා විවාදයට ගැනීමටත් තීරණය කෙරේ

     ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය 
     ජනතාවගේ‍ ද උපරිම සහාය අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya