මහල් අටයි, රථ වාහන 300ක් ගාල් කිරීමේ හැකියාව...
පළමු රථගාල කොළඹ 02, යූනියන් පෙදෙසේ විවෘත වේ...
කාර්යක්ෂම සේවාවක් සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත තොරතුරු තාක්ෂණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබා දෙන්න - කෝපා කමිටුව පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි
විසි එක්වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු කරනවා – ජනපති මාතර රාහුල විද්‍යාලයේ දී පවසයි
චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.