භාණ්ඩ මිල පාලනය කිරීම රජයට කළ හොහැකි බවත්, එය සිදුවනුයේ වෙළඳපොල බලවේග මත බවත්, ඉදිරි වර්ෂ කිහිපය තුළ උද්ධමනය අඩුවනු ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කර ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක්ෂනික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලය එක්ව ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාව සුඩාන ජනරජයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරයි