රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමට නව චක්‍රලේඛයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023.03.31 දාතමින් නිකුත් කර තිබේ.
වැඩි කළ ඉන්ධන කෝටාව වෙනස් නොවේ-බලශක්ති අමාත්‍යාංශය
ඇතැම් දුම්රිය මැදිරි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්හි සත්‍ය කරුණු සභාවට ඉදිරිපත් කිරීමට වාර්තාවක් ලබාදෙන්නැයි තමන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියම කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉදිරි යල කන්නය සාර්ථක කරගැනීමට සහන රජය විසින් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) ප්‍රකාශ කළේය.