IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 විවාදයට - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
බෙල්ලන්විල ඓතිහාසික විහාරස්ථානයේ ප්‍රධාන විහාරය තුළ කරන ලද බිතු සිතුවම් මුල් කරගනිමින් Visual Poetry of Bellanwila නමින් බෙල්ලන්විල බිතුසිතුවම් ඡායාරූපමය ග්‍රන්ථය මුද්‍රණය කර ජනගත කිරීම මේ මස 28 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 03ට සිදුකෙරෙන බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි පැවසුවේය.
මෙම වසරේදී සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි...
2021 -2022 දෙවසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන සැලසුම් 32ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ... - නාගරික සංවර්ධන අධිකාරිය
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ නාගරීකරණය වෙලා...
දිවයිනේ අනෙකුත් ප්‍රදේශද සීඝ්‍රයෙන් නාගරීකරණය වේ - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව