ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවලට සහ ජනතාවට ලබාදෙන ත්‍යාගශීලී උපකාර පිළිබඳව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් චීන බෞද්ධ ජනතාවට ස්තුතිය පුද කරයි.
සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා ජනපති හමුවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.