පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා වන ද්වි පාර්ශවික එකඟතා රැසක් - අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ඉල්ලීම් සදහා ජපානයෙන් යහපත් ප්‍රතිචාර

    මෙතෙක් වී අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට 2022/23 මහ කන්නයේ දී අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් සමත්ව ඇති බව බතලගොඩ වී පර්යේෂණායතනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තාවක් සපයමින් සඳහන් කර ඇත.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

    කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙරට ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන හා පර්යේෂණ වානිජකරණය කිරීමේ අරමුණෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණු විශේෂ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට පසුගිය දා(30) කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya