ටක හස්ත කර්මාන්ත ශිල්පීන් යනු එම රටේ අනන්‍යතාව ලොවටම කියාපාන ජාතික සම්පතක් වන බවත්, එම නිසා ඔවුන් රැක ගැනීම රජයේ යුතුකමක් වන බවත්, එම නිසා අපි ජාතික සම්පතක් වන අපගේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දිවි සුරැකීමට රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
රාජ්‍ය සේවකයින්ගේ සහ වෘත්තිකයින්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.
වහල මත සවි කරන ගෘහස්ත සුර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මුල්‍යමය ආධාර ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.