ප්රවෘත්ති නිවේදනය-
උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම්ව සිදු කර ඇති බව පෙනී යයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර මෙලියා හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය.
ශීඝ්‍රයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකය සහ රැකියා අවස්ථා ජයගත හැකි සිසු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලොව පුරා මේවන විට STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබේ.