හිටපු අභියාචනාධිකරණ විනිසුරු පී.එච්.කේ.කුලතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි.
රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට පියවර ගැනේ.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” අවසන් සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (14) දා කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
රටවල් 11ක කෘෂිකර්ම විද්වතුන් සහභාගී වන සුහුරු කාෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව(Workshop on Smart Agriculture Extension Models) ලබන 17 වන දින ඇරඹේ