අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩ නැගීම අරමුණු කර ගනිමින් "විරුලිය ශක්ති" නමින් යුද්ධයේදී දිවිපිදු ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ගේ භාර්යාවන් සහ පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මගින් හදුන්වා දී ඇත. 

    ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා වගා කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    රටේ පොදු ප‍්‍රවාහන සේවාව මඟි ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත්කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya