ශ්රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින(අද ) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පසුගිය දිනවල විපක්ෂය සහ ඔවුන්ගේ මතය සමාජගත කිරීමේ කාර්ය ඉටුකරමින් සිටින විවිධ පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ''ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරයකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක්'' පිළිබඳ දැඩි ප්‍රචාරයක් ලබාදෙමින් ''වත්මන් රජය රණවිරුන් දඩයම් කරන බවට මතයක් නිර්මාණය කිරීමට උත්සාහ ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
එක්සත් ජාතීන්ට නව යෝජනාවක්
අපරාධ චෝදනා එල්ලවූවන්ට නඩු පැවරිය යුතුයි
මිල සූත‍්‍රය පිළිබඳව ඉදිරි අය වැයෙන් පසු තීරණයක්
අර්බුද මතුවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් සිදුව නැහැ
ශ‍්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කරනවා – ජනපති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියයි