අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සදහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.
පොදු විපක්ෂය නැවතවරක් ජනතාව කලබල කර,ආණ්ඩුව පෙරලන අසාර්ථක උත්සාහයක අද යෙදී සිටින බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩර මහතා පවසයි.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.