අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ජාතික හ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පර්ලිමේන්තු විශේෂ කරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයන් සඳහා පාරිශ්‍රමිකයන් ගෙවීම අද (4) පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

    ආණ්ඩුව ලබා දුන් නිදහස නිසා ඕනෑම උද්ඝෝෂණයකට කොළඹට එන්නට හකියාව උදා වී තිබෙන බවත් අද ප්‍රජතන්ත්‍රවාදය තිබෙන නිසා කාටත් නගරයට පැමිණීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya